Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Dc showcase with Sinhala Subtitles |කෙටි චිත්‍රපට [සිංහල උපසිරසි සමඟ]

$
0
0

DC Showcase

ඔන්න එහෙනම් ඉක්මනටම තවත් උපසිරසයක් අරගෙන ආවා.මේ සැරේ මම ගෙනාවේ කෙටි චිත්‍රපට 2කට උපසිරස 3ක්.මම කරපු ලෙගෝ චිත්‍රපටිය බලන්න ඇතියි කියලා හිතනවා.ඒක බලපු වගේම ඒකට ප්‍රතිචාර එක්කරපු හැමෝටම ස්තූතියි.

Dc showcase : Green arrow  ග්‍රීන් ඇරෝ, මර්ලින්ට හා වර්ටිගෝට එරෙහිව

මේ කතාවේදී ග්‍රීන් ඇරෝට කරන්න හම්බෙන්නේ වල්වාටා කියන දේශයේ පර්ඩීටා කියන කුමාරිකාව ආරක්ෂා කිරීමයි. පර්ඩීට කුමාරිකාව ගැන young justice  බලපු කට්ටියනම් දන්නවා ඇති.ඒවගේම ඒකෙත් කුමාරිකාවව මරන්න හදන්නේ එයාගේ නෑයෙක් වන වර්ටිගෝනේ.මේකෙත් එහෙම්මම තමයි.හැබැයි මේ වැඩේ කරන්න මැල්කම් මර්ලින්ටත් භාරදෙනවා. මේකේ බ්ලැක් කැනෙරිවත් දැකගන්න පුලුවන්. එහෙනම් මේක බලන්න කියලා ආරාධනා කරනවා.

DC Showcase – The Spectre [2010] පිටපතට ගැළපේ.

Dc showcase : The spectre වරදට දඩුවම මරණය විතරයි.

ඔන්න මෙයා ගැනනම් දන්න අය වගේම නොදන්න අයත් ඇති. මෙයාව DCලා හදුන්වලා දීලා තියෙන්නේ 2010දී. මෙයාගේ ඇත්ත නම තමයි කොරිගන්. මෙයා පොලිස් පරීක්ෂකවරයෙක්. මෙයා ගොඩකාලෙකට කලින් මැරුණු කෙනෙක්. මෙයා ආපහු මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ වරදකරුවන්ට දඩුවම් දෙන්න. හැබැයි එයාගේ දඩුවම තමයි මරණය. එහෙනම් මේකත් බලන්නකෝ.

DC.Showcase.Presents.Green.Arrow.2010.720p.x264-PhoenixRG පිටපතට ගැළපේ.

 

 

Lego Scooby-Doo!: Haunted Hollywood (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත සඳහන් පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>