Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Fringe [S01 : E07] with Sinhala Subtitles |උත්තරේ වැරදුනොත් ජීවිතය ඉවරයි… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Fringe (season 1)TV2

හොඳයි යාලුවනේ මේකත් තවත් අමුතු විදියේ විද්‍යාත්මක පරීක්ෂණයක් ගැන කියවෙන කතාවක්.මේකෙදි නම් කතා වෙන්නේ නිර්මාණය කරපු ජීවියෙක් ගැන.කොහොමහරි මේකෙදි නියෝජිත ඩංහම් ව පැහැරගැනීමකට ලක්වෙනවා.එතැනදී මෙයාට මොනවහරි ශරීරගත කරනවා.කියන්න තියෙන්නේ මේකටත් ජෝන් ස්කොට්ගේ සම්බන්දයක් තිබිලා තියනවා.ඒවගේම ජෝන්ගේ රහස් ජීවිතය ගැන යම් තොරතුරු කීපයක් එලිවිමත් වෙනවා.

 

Fringe on IMDb

 

 

 

3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                                    All Episodes                                            Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>