Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Sharknado 2: The Second One (2014) with Sinhala Subtitles |තවත් එකක් ඔන්න එනෝ… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Sharknado 2-The Second One (2014)

මොරකුනාටුව මේ චිත්‍රපට මාලාව චිත්‍රපට 3 කින් සමන්විතයි.. පළමු චිත්‍රපටය sharknado  ලැබී ඇති අගය IMDb 3.3වන අතර, Sharknado 2: The Second One චිත්‍රපටයට IMDb 4.1 , sharknado 3 oh hell no තුන්වන චිත්‍රපටයටIMDb 4.2 අගයක් ලැබි තියෙනවා. පළමු හා දෙවන චිත්‍රපට වලට සිංහල උපසිරස තිබු නමුත් දෙවන චිත්‍රපටය උපසිරස තිබුනේ නැහැ… (මෙ හොදට සිංහල ලියන්න අමාරු නිසා මන් මගේ විදීහට පටන් ගන්නම්)

දෙවැනි film එකට සිංහල sub තිබුනේ නැති නිසා මන් හිතුවා එකත් කරලා දාන්නා .ඔන්න එකත් දැන් ඉවරයි..මේක මගේ පස්වෙනි sub එක. හරි දැන් වැල්වටාරන් කියන එක නවත්වල කතාවට බහිමු.

අනිත් films වල උන දේවල් මතක ඇති කියලා හිතනවා..(මොකද මට මතක  නැහැ ) මේ කුනාටුව දරුණුයි වගේම එකේ මොරුත් ඉන්නවා.. මේ film එකෙන් පෙන්වන්නේ නිව්යෝක් වෙත් මේ කුනාටුව ඇවිත් කරන මහා විනාශය.ෆින් ව මතක ඇති නේ එයා තමයි මේකේ වැඩ්ඩා..මේ වැඩ්ඩාටත් වරදින වෙලාවල් තියෙනවා..ඒ වගේම ෆින් ගේ බිරිද මේ කුණාටුවට අහුවෙනවා.. ඒවගේම ෆින්ගේ පරණ කැල්ලත් එනවා…බිරිදයි පරණ කෙල්ලයි එකට හම්බුනා කියන්නේ මොර කුනාටුවකත් වඩා දෙයක් තමයි.අපි බලමුකෝ ෆින් මොකද කරන්නේ කියලා.. කොහොම උනත් ෆින්ට මේ කුනාටුව පලවෙනි පාර නවත්වා ගන්න ගන්න බැරුව ගියා.. ඒවගේම ෆින්ගේ බිරිද ඔහුව දික්කාසාද කරන්න යන්නේ..ඔයාලට මේ film එකෙන්  බලා ගන්න පුළුවන්..ෆින්ව දික්කාසාද කරනවද ?එයාගේ බිරිදට මේ කුණාටුවෙන් මොනාහරි වෙයිද ? කලින් කෙල්ලට මොකද උනේ? ඒවගේම මේ කුනාටුව නවත්වන්න පුලුවන්ද ?

ප්‍රශ්ණ ගොඩයි.ඔයාට උත්තරත් හොයා ගන්න ඕනේ නේද? එහෙනම් මේ film එක බලන්න උත්තර හම්බවෙයි..කම්මැලි නැතුව බලන්න පුළුවන් film එකක් මේක..IMDb අගයන් නම් අඩුයි තමයි. ඕවා කුමන්ත්‍රණ ඒ නිසා film එක බලන්නකෝ…මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

නැවත උපසිරසකින්  හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!

 

 

Sharknado 2: The Second One (2014) on IMDb

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් වලට ගැළපේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>