ඔන්න එහෙනම් පළමු සීසන් එකේ තුන් වෙනි එපිය අරන් ආවා. මේකෙ කතාව පොඩ්ඩක් කියනවා නම්, මෙහෙමයි.
මේකෙ තමා බැට්මෑන්ට මුලින්ම පෙන්ගුවින් මුණගැහෙන්නෙ. පෙන්ගුවින් එහෙම නැත්නම් ඔස්වල්ඩ් කොබොල්පොට් එක්ක බැට්මෑන් හැප්පෙන්නෙ කොහොමද කියලා බලාගන්න පුළුවන් අද කොටසින්.
ඔස්වල්ඩ් කොබොල්පොට් කියන්නෙ සල්ලි කාර පවුලකින් පැවත එන වංශවත් කෙනෙක්. නමුත් කොබොල්පොට් පවුල හරිම නින්දා සහගත, සේවකයන්ට ම්ලේච්ඡ විදිහට සලකපු පවුලක් ලු. මුලින් හොඳට සල්ලි තිබුණත් පසුව දුප්පත් වෙලා, ඒ පවුලෙන් ඉතිරි වෙලා ඉන්නෙ ඔස්වල්ඩ් කොබොල්පොට් විතරයි. පවුලේ ආර්ථික මට්ටම කඩා වැටීමත් එක්ක මෙයා තීරණය කරනවා හිරකම් කරලා හරි පවුලේ ධනය, නම්බුව ආයෙ ගොඩ නඟන්න.
ආසියාවේ කරපු සංචාරයකින් පස්සේ කොබොල්පොට් ආපහු එන්නෙ හොරකම් කරන්නම සූදානමින්. ඒකට හොඳට ලෑස්ති වෙලා. එයා ලෑස්ති වෙලා එන්නෙ කොහොමද, කරේ මොනාද, බැට්මෑන් එයාව නවත්තන්නෙ කොහොමද කියලා බලාගමු අද එපිසෝඩ් එකෙන්. නැවත මුණගැහෙමු, ඊළඟ එපිසෝඩ් එකෙන්. ස්තුතියි.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.
176 downloads