IMDb අගය 6.6 අරන් තියෙන මේ ෆිල්ම් එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ…Bad Boys (1995) මේක බලන්න ඇති කියලා හිතනවා..පට්ට ෆිල්ම් එකනේ..එකේ දෙක තමයි මේක..මේක පලවෙනි ෆිල්ම් වඩා හොදයි..කම්මැලි නැතුව බලන්න පුළුවන්. සති අන්තෙත් නිසා මේ වගේ ෆිල්ම් මසුරන් කියලා හිතෙනවනේ…හරි එහෙනම් මේක අරගෙනම බලන්නකෝ..ගොඩක් කල් ගියා මේක ඉවර කරන්න.
තව හෙන සෙට් එකක් ඉන්නවා ..ඔකොම කියල වැඩක් නැහැනේ..ඔන්න එහෙනම් කතාව පටන් ගත්තා…මයික් ,මාක්ස් කියන්නේ පොලිසියේ ඉන්න දෙන්නෙක් නේ..මේ පාර මේ දෙන්න හම්බවෙන්නේත් මත්ද්‍රව්‍ය සම්බන්ද නඩුවක්..මාකස්ට නංගි කෙනෙක් ඉන්නවා එයත් වැඩ කරන්නේ පොලිසියේ..කියන්නේනම් ලිපිකාර තනතුරක් කරන්නේ කියලා..එත් එයත් රහස් ඔත්තුකාරියක්..මල කෙළියයි නේද? මාක්ස් මේක දැන ගන්නේ ගොඩක් පස්සේ..එතකොට ගොඩක් පරක්කු වැඩි….කොහොමහරි මේ සහෝදරිය ජොනි කියන සල්ලිකාර මනුස්සයා පස්සෙන් පන්නන එක්කෙනෙක්…ජොනි ගේ බිස්නස් එක මත්ද්‍රව්‍ය විකුණන එකක්..එක අල්ලන ඇමක් විදිහට තමයි මාක්ස් ගේ නංගිව DEA කට්ටිය යොදාගෙන ඉන්නේ..කොහොම හරි මේ වැඩේ ලික් වෙලා ජොනි මේ කෙල්ලවත් අරන් යනවා කිවුබාවට..එහෙදි ඇමරිකානුවන්ට තැනක් නැහැ..ඒ නිසා මකස්ට නංගිව බේ ගන්න වෙන්නේ තනියම..කොහොම හරි කට්ටියක් සෙට් කරගෙන මාක්ස් යනවා නංගිව බේරගන්න…මෙයට පුළුවන් යෙයිද නංගිව බේර ගන්න? අනික් හොදම දේ තමයි මේ කෙල්ලත් එක්ක මයික් සම්බන්දයක් ඇති කරගෙන ඉන්නේ..එකට මාක්ස් කැමති වෙයිද? නංගිව බේරාගෙන ආයේ එන්න පුවන් වෙයිද? මයික් ගේ ආදරේ දිනයිද ? මේ වගේ පට්ට දේවල් මේකෙන් බලා ගනන් පුළුවන්..හොදම හරිය මන් කියන්නේ නැහැ..එක අරන්ම තමයි බලන්න වෙන්නේ.
මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා.නැවත උපසිරසකින් හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් වලට ගැළපේ.
788 downloads