සමාවෙන්න ඕනේ ප්‍රමාදයට.ඒත් මිටපස්සේ හැමදාම මේ වගේ පමාවෙන්න පුළුවන්.ඒකට හේතුව වෙන්නේ අධික ලෙස කාර්යබහුල වීම.ඒත් මම පුළුවන් ඉක්මනට දෙන්න බලන්නම්.හොදයි එහෙමනම් වැඩිය බයිලා නැතුව කතාව පැත්තට හැරෙමුකො.
හොදයි කට්ටිය හිරෙන් පැන්නා.දැන් හැමෝම ඉන්නේ යානයේ.පේන විදිහට එරෙක්ස් හාදයා ඩබල් ගේමක් ගහනවා වගේ.කට්ටිය රාසා කණ්ඩායම මතකයන් නැතිවෙන්න කලින් හිටපු හැටි දැක්කේ නැහැ නේද? අද ඔවුන්ට පෙර මතකයන් ලැබෙනවා.ඒත් එක්කම වර්තමානය අමතක වෙනවා. දැන් ඔවුන් ෆයිව්ව එහෙම අදුරන්නේ නැහැ.ඉතින් බලමු නේද සැබෑම රාසා කණ්ඩායම එක්ක ෆයිව් ඇතුළු අනිත් පිරිස කොහොම ජිවිතේ බෙරගනියිද කියලා?
එහෙමනම් හැමෝම බාගෙන යමින් ගමන් වෙනදා වගේම අදහසක් පල කරන් යන්න.KILLJOYS රසිකයනට තව ටික වෙලාවක් බලා ඉන්න වෙයි.මොකද ඒකෙ සබ දෙන්න තවත් දවසක්වත් යයි. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න කියලා ඉල්ලනවා.
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the Movie.
341 downloads
<< Previous Episode All Episodes Next Episode>>