Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Dark Matter [S02 : E04] with Sinhala Subtitles |මතකයන් [සිංහල උපසිරසි සමඟ]

$
0
0

කොහොමද කට්ටිය.අදත් ප්‍රමාදයි ඔන්න. හැබැයි කොහොමහරි සබ ගෙනාවා. හොදයි එහෙමනම් කට්ටියට කලින් සතියේ කොටහ මතක නිසා මම විස්තර කරන්නේ නැහැ.අද වෙන්නේ මොකෝ බලමු.

ඔන්න අද කට්ටිය තමන්ට අවශ්‍ය සැපයුම් ලබාගන්න මධ්‍යස්ථානයකට ගොඩ බහිනවා. එහෙදි මාකස්ට තමන්ගේ පරණ කණ්ඩායම හම්බවෙනවා.ඉතින් කොහොමෙන් හරි මාකස් තීරණය කරනවා රාසා කණ්ඩායම අතහැර ඔවුන් සමග යන්න.හැබැයි ඒක හොද විදිහටනම් නෙවේ අවසන් වෙන්නේ. මේ අතරේ අපේ රොබෝ අක්කාට හම්බවෙනවා වික්ටර් කියලා හාදයෙක්. මිනිහා තමන්ගේ යානයටත් එක්කන් යනවා.

ඒවගේම අද දැනගන්න ලැබෙනවා අර ෆයිව්ගේ පස්සෙන් එන ගෑණු පරානේ එන්නේ කුමන අරමුණක් හිතේ ඇතුවද කියලා.හොදයි එහෙමනම් කස්ටියට බාගෙනම බලන්න කියලා ආරාධනා කොරමින් මම සමුගන්නවා.

හැකි උපරිම ඉක්මනින් KILLJOYS ගේන්න බලන්නම්.

 

 Dark Matter (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                           All Episodes                            Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>