Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Dosti: Friends Forever (2005) with Sinhala Subtitles |දෙවියන් දුන් තිළිණයකි එය වේ මිත්‍රත්වය [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Dosti (2005)

මේ යාළුකම වේවි අපේ දිවියේ ශක්තිය…

මිතුරුදම් අපේ ජීවිතවල කොතරම් ඇතිවෙලා නැතිවෙලා යනවද? අපේ ජීවිතවලට ඒ යාළුකම් මොනතරම් බලපානවද? ඒ අතර ජිවිත කාලෙටම අපි එක්ක ඉන්න යාලුවෙක් ලැබුනොත් අපි මොනතරම් වාසනාවන්තද කියල ඔබට දැනිලා තියෙනවද? එහෙම යාළුකමක් ගැන කියවෙන කතාවක් තමයි මේ.

ඔබ අපි කවුරුත් හඳුනන අක්ශේ කුමාර්, බොබී ඩියෝල් එක්ක කරීනා කපුර්, ලාරා දත්තා මේ සිනමා පටයේ දකින්නට පුළුවන්. IMDb 5.6 අගයක් ගත්ත මේ කතාව මෙහෙමයි.

කරන් කියන්නේ ගොඩක් පෝසත් පවුලක ළමයෙක්. ඒත් එයා ගොඩක් තනි වුන කෙනෙක්. මොකද පවුලේ අය ඉන්නේ එයාලගේ ලෝකවල. දවසක් එයාට රාජ් කියල යාලුවෙක් මුණ ගැහෙනවා. එයාලගේ යාළුකම තරුණ විය දක්වාම යයිද? ඔයාල නරඹලා බලන්න.

මම නිශාදි වික්‍රම.මම මේ උපසිරස ගැන්වීමට අලුත් කෙනෙක්. මගේ පළමුවෙනි උපසිරස තමා මේ. 😀 මම ඉතින් අවසාන වශයෙන් ස්තුති කරන්න ඕනි මේ වැඩේට මාව උනන්දු කරලා සම්බන්ද කරපු ආසිරි ප්‍රියන්ත අයියාවත්, ඔක්කොම ගැටළු වලට උත්තර දුන්න තිසර සහෝදරයාවත්, ඒ වගේම මේ උපසිරස පල කරන බයිස්කෝප් කණ්ඩායමේ අනිකුත් සාමාජිකයින්ටත්. නැවත හමුවෙනා තුරු ඔබ හැමෝටම ජීවිතය සුබවාදීව දකින්න ලැබේවා කියල පතනවා.

 

 

 

Dosti: Friends Forever (2005) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Dosti.Friends.Forever.2005.DVDRip.XviD.Subs.Hindi.[DesiDuniyaa.C

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාදි වික්‍රම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>