හොදයි මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනේ මෙච්චර පමා වුනාට සබ් එක ගේන්න. එහෙමනම් අපි කතාව ගැන කෙටියෙන් බලලා ඉම්මු නෙහ්?
රෙඩ් 17වලින් කයිලන් යැව්ව අවසන් සම්ප්‍රේෂණය ගිය තැන හොයාගෙන කිල්ජෝයිස්ලා එහාට යනවා. වැඩේ කියන්නේ ඒක පාසලක්.හැබැයි කට්ටිය එතනට යනකොට ළමයි සේරම මැරිලා.හැමෝම හිතන්නේ ඒක කලේ ළමයින්ගේ බාරකාරය කියලා.ඔතනට කිල්ජෝයිලගේ පරණ මිතුරියකුත් එනවා. ඇය ක්රේෂි රාජකියෙක්. ඉතින් කයිලන් ඇයි තමන්ගේ දත්ත පාසලකට යවන්නේ? එතකොට මේ ළමයින්ට මොකද වුනේ? වගේ දේවල් ඔයාලා බලලම දැනගන්න.
හොදයි එහෙමනම් මම ඔයාලට මේ කතාවට ගෙන එන අවසන් උපසිරැසිය තමා මේ. බයවෙන්න එපා කතාව මග නවතින්නේ නැහැ. ලබන සතියේ ඉදන් ඔයාලට උපසිරසි ගේන්නේ මම නෙවේ. ඒ කෙනා කවුද කියලා මම දැන්ම කියන්නේ නැහැ ඔන්න. ඔයාලා උපසිරැසිය ලැබුනහම ඒක බලාගන්න.එහෙනම් කිල්ජෝයි රසිකයන්ට මම අදින් සමුදෙනවා.මට දැක්වූ සහයෝගයම ඉදිරියටත් ඔබ වෙනුවෙන් උපසිරසි ලබාදෙන තැනැත්තාට දක්වන්න කියලා තමා ඉල්ලන්න තියෙන්නේ.
ඔබ සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent link.
Killjoys.S02E04.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
125 downloads
<<Previous Episode All Episodes Next Episode>>