Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Roswell (1999) [S01 : E09] |with Sinhala Subtitles |රස්නෙට මොනව කරන්නද [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Roswell TV2

එහෙනම් වෙනද වගේම අදත් මම රොස්වෙල් පළමු කතා මාලාවේ නව වෙනි කොටසත් අරන් ආවා. ඒ දෙසැම්බර් මාසේ. රොස්වෙල් වලට උණුසුම් කාලේ. මේ කොටසෙදි රොස්වෙල් වලට ඉන්න හැමෝම ආදරයෙන් වෙලෙනවා. තරුණයි, ගුරුවරු, දෙමව්පියන් හැමෝම. ඒත් දෙන්නෙක් නැතුව. ඒ මැක්ස් සහ ලිස්. මේ අතර එකෙන් කියලා අවසානෙදි දැනගත්ත මිස් ටොපෝල්ස්කිව අතුරුදහන් වෙනවා. ඊට හේතුව හොයන්න ෂෙරිෆ් වැලන්ටි වෙනදා වගේම එකිනෙකා අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරනවා.

ඒ අතරදි තමයි රොස්වෙල් වල තරුණ අය පාටියක් ලෑස්ති කරන්නේ. ඉතින් මේ පාටිය යන අතරතුරේදි හදිසියේ පාටිය තියෙන තැන ගිණි ගන්නවා. ඉතින් ඒ වෙලාවෙදි ගිණි නිවන භටයින් වගේම ෂෙරිෆ් වැලන්ටිත් එනවා. ඊට පස්සේ කීපදෙනක්ව අත්අඩංගුවට ගන්නවා. ඒ අතර මේ කතාවේ හොද යාලුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් මේ හැමදේම මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසේ උපසිරැසිය අරන් එනකම් ඔයාලට සුබ දවසක්. ජය වේවා…!!!!!!

ප.ලි. – පහල කමෙන්ට් බොක්ස් එකේ දීල තියෙන ටොරන්ට් එකේ සියලූම කොටස් තියෙනවා. අවශ්‍ය කොටස් බාගන්න පුළුවන්.

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                     All Episodes                              Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles