හොඳයි යාළුවනේ.. අද ඔයාලට බේට්ස් මොටෙල් සිව්වන අදියරේ අට වැනි කොටස ගේන්නයි මේ සූදානම. ගිය කොටසින් ඔයාලා දන්නවා, නෝමා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අන්තිමේදි නෝමන්ව ගෙදර අරන් ආව බව. ඒත් නෝමන් ඇත්තටම ලොකු කරදරයක් වීගෙන එනවා. එයා හැමදෙයක් ගැනම සැක කරනවා. ඒ වගේම රොමේරෝටම ගිහින් කියනවා, එයයි නෝමයි දික්කසාද වෙන්න ඕනි කියලා..
ඩිලන්ලා දවසකට පස්සේ සියැටල් වලට යන නිසා නෝමා එයාලාට කතා කරනවා, නත්තල් ගහක් තෝරන්න යන්න. ඒ වගේම නෝමන්ගෙන් සමුගන්න. කොහොමවුනත් අද කතාවත් උද්වේගකර විදිහකට ඉවර වෙනවා. දැන් කතා මාලාව ඉවර වෙන්න යන නිසා, දැන් කොහොමත් උද්වේගකරයි තමයි. ඉතුරු කොටස් දෙකත් ඉක්මනින්ම ගෙන එන බලාපොරොත්තුවෙන්, එහෙනම් මම සමුගන්නවා. ජය වේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
Bates.Motel.S04E08.HDTV.x264-
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
104 downloads
<<Previous Episode All Episodes Next Episode >>