Generation Iron (2013) with Sinhala Subtitles |ජයග්‍රහණය කරා [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් එක් වන නිර්මාණය අරන් ආවා. Documentary, Drama, Sport වර්ගයේ චිත්‍රපටයක් වෙන මේක මම දැනට කරපු අමාරුම උපසිරැසිය කියන්න පුළුවන්. මොකද මේකෙ තියන ඔක්කොම කතා බහ කළු ජාතික...
View ArticleVeteran (2015) with Sinhala Subtitle |සාධාරණය උදෙසා [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් හැමෝටම! කිව්වා වගේම දැවැන්තම film එකකට උපසැරසියක් අරන් තමයි ආවෙ මම. 2015 නිකුත් උන හොදම කොරියානු movie එක කියන්න පුලුවන්.ඇයි කියනවනම්,කොරියානු ඉතිහාසයේ චිත්‍රපටි අතරින් මේ චිත්‍රපටිය තුන් වන...
View ArticleThe Batman [S01 : E10] with Sinhala Subtitles |ජෝකර් ගේ පළිගැනීම [සිංහල...
ඔන්න යාළුවනේ දහවැනි එපිසෝඩ් එක අරන් ආවා. මේකෙ කතාව ටිකක් කිව්වොත් මෙහෙමයි.. ඔයාලා දන්නවනේ බැට්මෑන් ගෙ පරම හතුරා ජෝකර් ගැන. අන්න ඒ යකා පිස්සන්කොටුවට යැව්ව එකට පළිගන්න ඔන්න ආපහු ඇවිල්ලා. එයාව අල්ලපු අය,...
View ArticleWayward Pines [S02:E10] with Sinhala Subtitles |පෘතුවියේ උරුමය කාටද ..?...
• මේ 4032 වර්ෂයයි. සොබාදහමට මිනිසා කළ බලපෑම් නිසා සොබාදහම විසින් මිනිසාට බලපෑම් කිරීමට පෙළඹුණා. එහි ප්‍රතිඵලයක් විදිහට මනුෂ්‍යයා වෙනස්වීමට පටන්ගත්තා. අවසානයේ ඔවුන් මිලේච්ඡ ජීවීන් කොට්ඨාශයක් බවට...
View ArticleNew Police Story (2004) with Sinhala Subtitles |පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් දෙවන නිර්මාණය අරන් ආවා. ජැකී චෑන් ගේ සුපිරීම චිත්‍රපටයක්. එයාගේ චිත්‍රපටවල අනිවාර්යයෙන්ම තියන ක්‍රියාදාම, විහිළු තහළු මෙන්ම සාමාන්‍යයෙන් ඉංග්‍රීසි චිත්‍රපටයක දක්නට...
View ArticleMy Beloved Bodyguard AKA The Bodyguard (2016) with Sinhala Subtitles |ආදරණීය...
මම නිරන්තරව බයිස්කෝප් අඩවියට එන කෙනෙක්. නිතරම උපසිරසි ගන්න අතරේ මට ආපු ආසාවක් තමයි සයිට් එක වෙනුවෙන් වෙනුවෙන් මගේ කෘතගුණ සැලකීමක් විධිහට මම තීරණය කලා මමත් උපසිරසියක් නිර්මාණය කරන්න ඕනි කියලා. ඒ නිසා...
View ArticleAnari (1959) with Sinhala subtitles |පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය...
මෙය ෆිල්ම් පෙයාර් සම්මාන දිනූ “රාජ් කපූර්” සිනමාවේදියාගේ සුවිශේෂ සිනමා නිර්මාණයකි. හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, දුප්පත් තරුණයෙක් සහ ඉතා ධනවත් තරුණියක්...
View ArticleThe Batman [S01 : E11] with Sinhala Subtitles |ඩාක් නයිට්. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද ඉතින් යාළුවනේ? ඔන්න එකොළොස්වෙනි කොටසත් අරගෙන ආවා. මේ දවස් වල නම් හීනෙනුත් සබ් කරනවා. ඒ තරම් ඉන්ටරෙස්ටින් මේකට සබ් කරන එක. ඉතින් භාහිර කතා නැතුව අපි එමුකො කතාවට. බෲස් වේන්, කෝටිපති තරුණයාව...
View ArticleEnakku Innoru Per Irukku (2016) with Sinhala subtitles |වීරයා ලෙඩෙක් වුනොත්…...
මුලින්ම ස්තූතියක් දාලම පටන් ගන්නන්කො. punjab love වගේම මේ ෆිලුමත් මට හොයල දුන්නෙ විමා සහෝ. ඉතින් ඉස්සරලම විමා සහෝට ස්තූතියි කියනවා. ඇත්තටම සබ් එක ටිකක් පරක්කුයි. ඒ ඉතින් වෙන දෙයක් හින්දා නෙවෙයි මේ...
View Article20,000 Leagues Under the Sea (1954) with Sinhala Subtitles |සැතපුම් විසිදහසක්...
මගේ දහනවවැනි උපසිරැසි නිර්මාණය ලෙස ඔබ හමුවට ගෙන එන මේ චිත්‍රපටය නිර්මාණය කෙරුණේ, දහනවවැනි සියවසේදී මහා විද්‍යා ප්‍රබන්ධ ලේඛක ජුල්ස් වර්න්ගේ අතින් ලියැවුණු 20,000 Leagues Under The Sea නම් විද්‍යා...
View ArticleMiruthan (2016) with Sinhala Subtitles |සත්වයෙකුගේ ඇග තුල සිටිනා මිනිසා.....
ඉතින් මොකෝ වෙන්නෙ කට්ටියටම ඔන්න එහෙනම් රාජ් සුපිරි භාණ්ඩයක් තමයි බස්සන්න යන්නෙ ආ.. සද්ද නොකර හිටියෙ මේක බස්සන්න තමයි ඈ.. හි හි.. ඔන්න එහෙනම් කොහොම හරි ඉන්දියාවෙ චෙන්නායි වලටත් සෝම්බි එහෙමත් නැත්නම්...
View ArticleKilljoys [S02 : E06] with Sinhala Subtitle |මම ලුසිට ආදරෙයි… [සිංහල උපසිරැසි...
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Killjoys හය වන කොටසයි. මේ කොටස නම් ගිය සතියට වඩා ටිකක් පරක්කුයි ඉතින් ඔන්න. පසුගිය සතියේ උපසිරසේ ගුණාත්මක භාවය ගැන කියන්න නම් දන්නෙ නැහැ ඉතින්. මොකද ඉතින් කාගෙන්වත්...
View ArticlePelé: Birth of a Legend (2016) With sinhala subtitles |පුරාවෘත්තයක උපත…...
මුලින්ම කියන්න ඕන උපසිරැසි ලබාදෙන්න පරක්කු උනා නම් සමාවෙන්න කියල. මාසෙකට විතර කලින් වැඩේ බාරගත්තට මොකද තියෙන අනිත් වැඩ රාජකාරිත් එක්ක බොහෝම හෙමීට තමයි ඉවර කරගන්න පුලුවන් උනේ. සමීර කරුණාරත්න සහෝදරය...
View ArticleBates Motel [S04 : E07] with Sinhala Subtitles |නිවස තරම් තවත් තැනක් නොමැත...
ආයුබෝවන්! ඉතින් ගිය සතියේ කොටසින් චික්ගේ කරදරය ඉවරයක් වුනා කියලා ඔයාලා දැක්කනේ. ඒ නිසා හැමෝම වෙනදා වගේ සතුටින් ඉන්නේ. ඒත් පයින්වීව් වල පත්තරේකින් නෝමන් දැන ගන්නවා, ෂෙරිෆ් රොමේරෝ නෝමාව විවාහ කර ගත්ත...
View ArticleTaarzan: The Wonder Car (2004) With Sinhala Subtitles |මා හදේ රැදුනු පැතුම...
සුබ දවසක් යාළුවෝ හැමෝටම. වෙනදා වගේම අදත් මම ඔයාලව හමුවෙන්න ආවේ තවත් ලස්සන ෆිල්ම් එකකට උපසිරැසියක් අරගෙනයි. මේක මගේ දහවෙනි උපසිරැසිය වගේම මගේ පළමු හිංදි චිත්‍රපටයයි . ටිකක් ඉස්සර බලපු හැබැයි අපූරු...
View ArticleSarah’s Key (2010) with Sinhala Subtitles |සත්‍යයයේ යතුර ! [සිංහල උපසිරැසි සමඟ]
සංවේදී කතා බලන්න කැමති අයට තමන් බලපු හොඳම චිත්‍රපටි ගොන්නට අනිවා මේකත් ඇතුළත් කරගන්න පුලුවන් කියන ගමන්ම විස්තරේ පටන්ගත්ත. මේක අතීතයත් වර්තමානයත් අතර යන කතාවක් නිසා ලිපියත් ඒ විදියට හැදුව. වර්තමානය :...
View ArticleRoswell (1999) [S01 : E16] |with Sinhala Subtitles |මයිකල් යයිද? [සිංහල...
ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අදත් මම රොස්වෙල් පළමු කතා මාලාවේ 16 වෙනි කොටස අරන් ආවා. පහුගිය කොටසෙදි ඔයාලා දැක්කනේ මයිකල් එයාගේ යාළුවෝ දාලා යන්න හැදුවත් නැවතත් ආවා. ඉතින් මේ කොටසෙදි වෙන්නේ මැක්ස් සහ ලිස්...
View ArticleKundo: Age of the Rampant (2014) with Sinhala Subtitle |විපර්යාසය [සිංහල...
ආයුබෝවන් කස්ටියටම! මම ඉතින් වැඩි දවසක් යනකල් ඉන්නෙ නැතුවම ”the silenced” චිත්‍රපටියට පස්සෙ තවත් සුපිරිම බයිස්කෝප් එකක් අරගෙන ආවා.වෙනද වගේම මේකත් කොරියානු චිත්‍රපටියක්.මතක ඇතිනෙ ”yellow sea” film එකේ...
View ArticleTeenage Mutant Ninja Turtles: Out of the Shadows (2016) with Sinhala...
ආයුබෝවන්. ඔන්න ඉතින් මම ඒක පනස් වන වතාවටත් ඔයාලට කිව්වා. ඔව් මේ මගේ පනස් වන උපසිරසි නිර්මාණය. මිට මාස තුනකට කලින් ඒ කියන්නේ දෙහසය් දහසයේ මැයි මස දහවන අඟහරුවාදා උදෑසන මගේ පලවෙනි උපසිරැසිය විදියට...
View ArticleBates Motel [S04 : E08] with Sinhala Subtitles |ද්‍රෝහීවීම [සිංහල උපසිරසි සමඟ]
හොඳයි යාළුවනේ.. අද ඔයාලට බේට්ස් මොටෙල් සිව්වන අදියරේ අට වැනි කොටස ගේන්නයි මේ සූදානම. ගිය කොටසින් ඔයාලා දන්නවා, නෝමා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අන්තිමේදි නෝමන්ව ගෙදර අරන් ආව බව. ඒත් නෝමන් ඇත්තටම ලොකු...
View Article