ආයුබෝවන්! ඉතින් ගිය සතියේ කොටසින් චික්ගේ කරදරය ඉවරයක් වුනා කියලා ඔයාලා දැක්කනේ. ඒ නිසා හැමෝම වෙනදා වගේ සතුටින් ඉන්නේ. ඒත් පයින්වීව් වල පත්තරේකින් නෝමන් දැන ගන්නවා, ෂෙරිෆ් රොමේරෝ නෝමාව විවාහ කර ගත්ත බව. නෝමන්ට එවේලේ ඉඳන් ගෙදර එන්න ඕනි වෙනවා කොහොම හරි. එමා එයාගේ තාත්තගෙන් දැනගන්නවා, එයාගේ අම්මා රෝහලට ආව බව. එයා අම්මා ගැන හොයන නිසා, ඩිලනුත් උදව් වෙනවා. එයාලා දැනගන්නවා එමාගේ අම්මා ආපහු හිටපු නවාතැනට ගිහින් නෑ කියලා. නෝමාත් එළි කරන්නේ නෑ, එමාගේ අම්මා බේට්ස් නවාතැනේ හිටියා කියලවත්.
ඉතින් නෝමාට නෝමන්ව ගෙදර ගේන්න සිද්ධ වෙයිද, ඩිලන් එමාගේ අම්මා ගැන දැනගනියිද කියලා මේ කොටසින් දැනගන්න පුළුවන්. කමෙන්ට් එකක් දාලා සහයෝගය දෙන්න කියන ගමන්, මම සමු ගන්නවා. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Bates.Motel.S04E07.HDTV.x264-
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
105 downloads