කොහොමද ඉතින් යාළුවනේ? ඔන්න එකොළොස්වෙනි කොටසත් අරගෙන ආවා. මේ දවස් වල නම් හීනෙනුත් සබ් කරනවා. ඒ තරම් ඉන්ටරෙස්ටින් මේකට සබ් කරන එක. ඉතින් භාහිර කතා නැතුව අපි එමුකො කතාවට.
බෲස් වේන්, කෝටිපති තරුණයාව ඉන්ටවීව් කරන්න එනවා ටීවී කණ්ඩායමක්. මේක එසේ මෙසේ ඉන්ටවීව් එකක් නෙවෙයි, උදේ ඉඳන් රෑ නින්දට යනකන් කරන කියන දේවල් පටිගත කරන වැඩසටහනක්. ඉතින් චරිත දෙකක් රඟපාන අපේ බෲස් වේන්ට, එහෙම නැත්නම් බැට්මෑන් ට, මේක ඉතින් අවුලක් තමා. මොකද එයා ගත කරන්නෙ රහසිගත ජීවිතයක් නෙ.
මේ ජරමරේ අස්සේ එනවා බැට්මෑන් ගෙ ජම්මාන්තර වෛරක්කාර පෙන්ගුයින්, එහෙම නැත්නම් ඔස්වල්ඩ් කොබොල්පොට්. ඒ යකා එන්නේ බෲස් වේන් ගෙන් සල්ලි මංකොල්ලකන්න. අලි මදිවට කොටි වගේ, අරහෙන් ටීවී කාරයො, මෙහෙන් පෙන්ගුයින්. මේ දෙගොල්ලම එක්ක බැට්මෑන් කොහොමද ගණු දෙණු කරන්නෙ? අන්න ඒක තමා අද බලන්න යන්නේ. කට්ටිය එහෙනම් කතාව බලන්න. මම ගිහින් එන්නම්. ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
83 downloads