Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Teen Wolf [S05 : E14] with Sinhala Subtitles |එකට එක්ව. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Teen Wolf SE5

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 14වන කොටසයි. උපසිරස ඉක්මනට දෙන්න ඕනේ නිසා ලිපිය වෙනදා වගේ දිගට ලියන්න නම් බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් අද කොටසේ වෙන සිදුවීම් ගැන පොඩි ඉගි කිහිපයක් දෙන්නම්.

දැන් අපි දන්නවා තියෝ ඩියුකෙලියන් අල්ලගන්නයි යන්න හදන්නේ. ඒත් ඇයි?ඒ වගේම දැන් කිරා ආයෙත් ආපු නිසා ස්කොට්ගේ කණ්ඩායමත් ටිකෙන් ටික සම්පුර්ණ වෙනවා. තව ඉතින් කිහිප දෙනෙක් ඕන වෙනවා.අද කොටසෙන් එයාලව එකතු කර ගන්න එක තමා සිද්ධ වෙන්නේ. හැබැයි තවම කෙනෙක් එකතු වුනේ නම් නෑ. මොකද එයාට එකතු වෙන්න බැරි නිසා. ඒ වගේම ඔන්න අන්ධ මිනිස් වෘකයා, ඩියුකෙලියනුත් අද කොටසේදී බලා ගන්න පුළුවන්. ඇත්තටම ඇයි තවම මෙයාට අන්ධ වෘකයා කියන්නේ?(මතක ඇතිනේ මෙයාගේ ඇස් සුව කළා පසු ගිය සීසන් එකක දී). ඉතින් මේ හැමදේටම පිළිතුර අද කොටස තුල අන්තර්ගතව පවතිනවා.

ඔන්න ආයෙත් ඉස්සර ටීන් වුල්ෆ් ඉංග්‍රීසි උපසිරස කරපු විල්සන් ආයෙත් වැඩේ පටන් අරන්.ඒ නිසා සිංහල එකත් ඉක්මනට ගෙන්න පුළුවන් වේවි. ඉතින් ලබන සතියේ මීටත් වඩා ඉක්මනට උපසිරස ගෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරන ගමන් මම සමුගන්නවා. හැමෝටම බුදු සරණයි. ජය ශ්‍රී…. 😀

Teen Wolf (2011) on IMDb

 

 

164 MB (HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

E1F7F0FA9B360141B409E96FC0A6DBAE0161F10C

240 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

6EF6CC0297DA239F7319A4872F16341F1EF83508B
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>