Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Shannara Chronicles [S01:E05] with Sinhala Subtitles |යක්ෂයා බලවත් වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Shannara Chronicles TV-1

කට්ටියට මතකද මන්දා මම මේ මාසේ මුල මේ කතාවේ කොටස් 4ක් දුන්නා කියලා. දවස් 20කට වගේ පස්සේ තමා පස්වන කොටහ දෙන්න ලැබෙන්නේ. මේක ඊයේ ඇවිත් තිබ්බා. නමුත් මට අමතක වුනානේ. ඉතින් ඔන්න අද දඩිබිඩි ගාලා කළා. ඉක්මනට දෙන්න නිසා මම වැඩි ලිපියක් ලියන්නේ නැහැ.

අද කට්ටිය යනවා රින් කැස්ටින්ව හොයාගෙන බලකොටුවට. යන අතරමගදී ඉරේට්‍රියාගේ පියා කට්ටියව අල්ලගන්නවා. විල්වයි අනිත් කට්ටියවයි දාලා ඇම්බර්ලිව විතරක් අරගෙන යනවා. ආ එල්ෆ්ස්ටෝන් එහෙමත් ගන්නවා. ඉතින් එතනින් බේරිලා බලකොටුවට යන්න ලැබෙයිද? ඔය අතරේ මාලිගාවෙත් යම් සිදුවීම් කීපයක් එනවා. අද අළුත් යක්ෂයෙක් එහෙමත් එනවා.

ඉතින් ඔයාලට බලලම දැනගන්න කියමින් මම සමුගන්නවා. කලින් කොටස්වලටනම් හොදට ප්‍රතිචාර ලැබුනා. මම හිතනවා මේකටත් එහෙම ලැබෙයි කියලා. එහෙනම් 100 කතාමාලාවෙන් හෙට හමුවෙමු.

The Last Kingdom (2015) on IMDb

 

 

251 MB (720p.HEVC.x265)කොපිය මෙතනින් බාගන්න

9670B3B9B53EAF0314BD24326740729781A23B50

392 MB (HDTV.x264)කොපිය මෙතනින් බාගන්න

1E505DF82E895BDBE9AE18D15CC6EA3A04FDCE0A
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                         All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>