Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Ancient Aliens [S03 : E09] with Sinhala Subtitles |පිටසක්වලයන් සහ මාරාන්තික අවිආයුධ [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ancient-aliens 3

ඔයාලා රාම රාවණ යුද්ධය පිළිබඳව කතන්දර අහලා ඇති ඒ වගේම මේ කතන්දර වලදී සඳහන් වෙනවා එකිනෙකට වෙනස් ඉතා බිහිසුණු අවිආයුද පාවිච්චි කරපු බවට උදා:- බ්‍රහ්මඅස්ත්‍රය කියලා මේ කතන්දර වල විස්තර කරන්නේ වර්තමානයේ භාවිතා කරන න්‍යෂ්ඨික බෝම්බ හැටියටයි මේ අය හඳුන්වලා දෙන්නේ ඒ වගේම මේ වගේ නවීන අවි ආයුධ අපේ මුතුන්මිත්තන්ට කොහෙන්ද හමුවුනේ? ඒ වගේම මේවා භාවිතා කෙරුවේ මොනවගේ අයද ? ඒ වගේම මේ සඳහා නවීන ශිල්ප ක්‍රමයන් මොනවාද? අතීත පොත්පත් වල සඳහන් මේ වගේ මාරාන්තික අවි ආයුධ අපේ පැරණි මුතුන්මිත්තන්ට පිටසක්වලයන් ගෙනත් දෙන්න ඇති කියලා මේ අය මත පලකරනවා එහෙමත් නැත්නම් මේවා හදන්න දැනුම ගෙනත් දෙන්න ඇත්තේ මේ අය වෙන්න ඇති කියලා මෙයාලා තර්ක කරනවා.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ancient Aliens S03-S04 HDTV x264-SPASM

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>