Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Mr. Robot [S02 : E10] with Sinhala Subtitles |අතුරුදහන් වූවන් සොයා… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Mr-Robot-S02-01

ගකලින් කොටසේ එලියට් එයාගේ ගෙදර එද්දී දැක්කනේ එයා නැවතිලා ඉන්න තැන ඉස්සරහ ටයිරෙල්ගේ SUV එක නතර කරලා තියෙනවා. නමුත් ඒකෙ හිටියේ ටයිරෙල් නෙවෙයි. එයාගේ නෝනා ජොහෑනා. එයා එලියට්ගෙන් උදව් ඉල්ලනවා එයාගේ මහත්තයව හොයාගන්න. එලියට් වගේම එයාගේ මැරිච්ච තාත්තා බයවෙලා ඉන්නේ. මොකද ඒ දෙන්නා කලින් කතාවක් කිව්වා මතකනේ අර පොරි ගොඩේ තිබුණු පිස්තෝලේ අරගෙන ටයිරෙල්ව මැරුවා කියලා. එහෙනම් ඉතින් ජොහෑනාට කතා කරන්නේ හොල්මන්ද?! 😛 නෑ නෑ දැනට හිතන්නකෝ ටයිරෙල් මැරිලා නැහැ කියලා. එලියට්ගේ කම්පියුටර් ගැජට් ටික නම් නැහැ. මොකද කලින් එයාට වුන ප්‍රශ්නෙදි හැමදේම රාජසන්තක වුන නිසා. මේ නිසා එලියට් යනවා අලුත් හාඩ්වෙයාර් ටිකක් අරගන්න. ඒවගේම මතක ඇතිනේ ඩාර්ලින් පහුගිය කොටසේ අම්බානක බයවෙලා දොර අරින සිද්දිය හා සිසිකෝ සූසන්ගේ ගෙදරදී ඇහෙන සද්දය පස්සේ ගිහින් මොකද්ද කියලා හොයාගන්න ගියපු සිද්දිය. ඒ වෙන කවුරුත් නෙවෙයි හැකර් කණ්ඩායමේ වින්සන්ට්. එයාට පොඩි කරදරයක් වෙලා. ඇතුලතින් ලේ ගැලීම් සිදුවෙන පාටක් තමයි පේන්න තිබුණේ. දැන් සූසන්ගෙන් ආරංචියක් නැති නිසා FBI කණ්ඩායම් එයාගේ ගෙදර පෙරලගෙන සෝදිසි කරන අතරේ සිස්කෝව අහුවෙනවා. ඒ කොහොමද කියලා බලලා ඉන්නකෝ එහෙනම්.

දැනට විකාශය වුන අන්තිම (එකොළොස්වන) කොටසින් හමුවෙමු එහෙනම්. ගිහින් එන්නම්. ජය!

Mr. Robot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mr.Robot.S02E10.PROPER.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                     All Episodes                       Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>