Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Shadowhunters: The Mortal Instruments [S02 : E15] with Sinhala Subtitles |පිය පුතු දෙදෙනා හමුවීම! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

SHadowhunters S2 Pic1

ඔන්න එහෙනම් ශැඩෝහන්ටර් 15 වෙනි කොටසත් අරගෙන ආවා. තව කොටස් 5 තියෙන්නෙ. ඉතින් පහුගිය සුමානෙ කොටසක් ආවෙ නැ. ඉතින් කලින් කොටසෙ වෙච්ච දේ ගැන පොඩ්ඩක් කිව්වොත් මතක ඇති ජේස්, ක්ලැරි වගේම සයිමන් සීලි රාජධානියට යනවා. එතනදි වෙන දෙයින් සයිමන් සහා ක්ලැරි අතර තිබ්බ සම්බන්ධය පලුදු වෙනවා. ඒ වගේම වැලන්ටයින්ව මරන්න කවුද කෙනෙක් ලූක්ට උදව් කරනවා. ඒත් කවුද කියලා දන්නෙ නැ. අන්තිමේ අපිට දැනගන්න ලැබෙනවා සෙබස්තියන් කවුද කෙනෙක් හිර කරන් ඉන්නවා. ඕවා තමයි කෙටියෙන්ම කිව්වොත් වුනේ.

ඔයාලා දකින්න ඇති සෙබස්තියන් අත පුච්ච ගන්නවා. ඒ ඇයි. ඒ වගේම මනුස්සයට වැලන්ටයින් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා අද දැනගන්න පුළුවන්. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.

ආ තව කොටස් 5 නෙ තියෙන්නෙ ලෝබ නැතුව කට්ටිය කොමෙන්ටුවක් දාලා සප් එකක් දෙන්න. ඇත්තටම මං හෙන කම්මැලි කමේ තමා මේක කරන්නෙ. තව දෙයක් මේකෙ 3 වෙනි සීසන් එක්කුත් එනවා කියලා ආරංචියි. හොදම වැඩේ කියන්නෙ මට ඒක කරන්න කිසිම බලාපොරොත්තුවක් නෑ.

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Shadowhunters.The.Mortal.Instruments.S02E15.WEB.x264-TBS[eztv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

           

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>