මේ එකතුවෙන්නේ 8වෙනි කොටසත් එක්කයි.
හොදයි එහෙමනම් සුපුරුදු පරිදි පසුගිය කොටස් වල වෙච්ච දේවල් මතක් කරලා ඉන්නම්. මේ වෙනකොට විල් නැවත බළධාරීන් එක්ක එකතුවෙලා වැඩ කරනවානේ. හැබැයි එයා බොහෝදුරට කරන්නේ ඒක ඇතුලේ ඉදන් ප්‍රතිරෝන්ට උදව් කරන එකයි. ඒ වගේම මත ඇති කියලා හිතනවා කේටි එයාගේ මස්සිනා නෝලන්ගේ පරිගනකයෙන් හොරකම් කරපු ලිපිගොනුව ගැන. ඒක බෘසාඩ්වැඩි දුර තොරතුරුහොයාගන්න දුන්නට පස්සේ එයාලට දැනගන්න ලැබුනා මේ කොලනිය තව නොබෝ කාලයකින්ම ජනශුන්‍ය වෙනවා කියලා. ඒ අතරතුර බ්‍රෑම් වහල් කඳවුරේ ඉදගන ප්‍රතිරෝදීන්ට එකතුවෙලායි ඉන්නේ. එයාලා පසුගිය කොටසේදී සාර්තකව යානයක් පුපුරවා හැරියා.
ඉතිං අද මොනවාවේවිද…? බළදාරීන් මේකට මොන විදියේ ප්‍රතිචාරයක් දක්වාවිද කියලා බලන්නකෝ. ඒක හොද දෙයක්නම් වෙන්නේ නැති බව විශ්වාසයි.
9වෙනි කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Colony.S02E08.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.