Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

The Devil’s Candy (2015) with Sinhala Subtitles |මරුවා සමඟ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න බ්‍රෝලා ටයි සිස්ලා ටයි මගේ හයවැනි උපසිරැසියත් ගෙනාවා. මං බයිස්කෝප් එක්ක එකතු වෙලා අවුරුදු හතරක් ළං වෙලා වුණත් තාම සබ දාලා තියෙන්නෙ (මේකත් එක්ක) චිත්‍රපටි හයකට විතරයි (මරු ඈ :p). මං ඉතිං වැඩි...

View Article


Image may be NSFW.
Clik here to view.

Dark Matter [S03 : E06] with Sinhala Subtitles |ඒජන්ට් සිරෝ කවුද? [සිංහල...

ඔන්න එහෙමනම් අරගෙන ආවා හයවන කොටහත්. හරි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු මොකෝ වෙලා තියෙන්නේ කියලා. අද ඔන්න පෝෂියා සහ බූන් එක්කහු වෙලා ඉෂිඩා යානයක් අත්පත් කරගන්නවා. ඒ කරලා ඉවර වෙලා මීකේ සමාගමේ කමාන්ඩර්...

View Article


Image may be NSFW.
Clik here to view.

The Assassination of Jesse James by the Coward Robert Ford (2007) with...

හලෝ කොහොමද ඉතින් කස්ටිය,ටික දවසකට පස්සේ මම තවත් පරණ cow boy ටයිප් ෆිල්ම් එකක් අරගෙන ආවා. පොත් ආශ්‍රයෙන් නිර්මාණය වුන ෆිල්ම් වලට මම ගොඩක් ආසා නිසා තමයි මේක තෝරාගත්තේ.පොතක් කීවට මේකට වස්තු බීජය වෙන්නේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Green Zone (2010) with Sinhala Subtitles |අධි ආරක්ෂිත කාලාපය [සිංහල උපසිරැසි...

ඔන්න එහෙම නම් කට්ටියට බලන්න සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ආවා Green Zone 2010 වර්ෂයේ තමයි මේක නිකුත් වෙලා තියෙන්නේ Action,Drama, Thriller ගණයට තමා මේ බයිස්කෝප් අයත් වෙන්නේ, මිනිත්තු 115 කාලයක් පුරාවට දිව...

View Article

Image may be NSFW.
Clik here to view.

Moondraam Ullaga Por (2016) with Sinhala Subtitles |තුන් වන ලෝක යුද්ධය ද මේ?...

ඔන්න එහෙනම් මෙදා පාර වෙනස්ම චිත්‍රපටයක් තමයි මේ ගේන්න ලෑස්ති වෙන්නෙ. ඇත්තම කිව්වොත් මේක ඉල්ලීමක්. ඉතින් අපේ සහෝ කෙනෙක් මේ චිත්‍රපටයට උපසිරැසි දාන්න කියල පොඩී ඉල්ලීමක් මට කරල තිබුන. ඉතින් ඒක අහක දාන්න...

View Article


Image may be NSFW.
Clik here to view.

Gifted (2017) with Sinhala Subtitles |ෆ්‍රෑන්ක්, මගේ වීරයා! [සිංහල උපසිරසි සමඟ]

“අනේ මාව මෙහෙ දාල යන්න එපා, මට ඕනේ ඔයත් එක්ක ඉන්නයි, ඔයා මට පොරොන්දු වුණා…” මේ විදිහට ආදරේ ඉල්ලලා අඬන්නේ, පුංචි මේරි. එයාගේ මාමා එයාව වෙනත් පවුලකට හදාගන්න දීලා, ඒත් අම්මා තාත්තා නැති පුංචි මේරිගේ මුළු...

View Article

Image may be NSFW.
Clik here to view.

Shadowhunters: The Mortal Instruments [S02 : E15] with Sinhala Subtitles |පිය...

ඔන්න එහෙනම් ශැඩෝහන්ටර් 15 වෙනි කොටසත් අරගෙන ආවා. තව කොටස් 5 තියෙන්නෙ. ඉතින් පහුගිය සුමානෙ කොටසක් ආවෙ නැ. ඉතින් කලින් කොටසෙ වෙච්ච දේ ගැන පොඩ්ඩක් කිව්වොත් මතක ඇති ජේස්, ක්ලැරි වගේම සයිමන් සීලි රාජධානියට...

View Article

Image may be NSFW.
Clik here to view.

Colony [S02 : E08] with Sinhala Subtitles |යහපත් අභිප්‍රායන් [සිංහල උපසිරසි සමඟ]

මේ එකතුවෙන්නේ 8වෙනි කොටසත් එක්කයි. හොදයි එහෙමනම් සුපුරුදු පරිදි පසුගිය කොටස් වල වෙච්ච දේවල් මතක් කරලා ඉන්නම්. මේ වෙනකොට විල් නැවත බළධාරීන් එක්ක එකතුවෙලා වැඩ කරනවානේ. හැබැයි එයා බොහෝදුරට කරන්නේ ඒක...

View Article


Image may be NSFW.
Clik here to view.

Vanamagan (2017) with Sinhala Subtitles |කැලෑ පුත්‍ර‍යා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික කාලෙකට පස්සේ ආයෙත් අවස්ථාවක් ලැබුණා උපසිරසියක් කරන්න. ජයම් රවීගේ වනමගන්. සිංහලෙන් කිවුවොත් කැලෑ පුත්‍ර‍යා. ගිය වතාවේ ඇරන් ආව ආර්යාගේ කඩම්බන් ඔයාලා බලන්න ඇති. ඒ හා සමාන, නමුත් ඊට වඩා හොඳ...

View Article


Image may be NSFW.
Clik here to view.

Kismat Konnection (2008) with Sinhala Subtitles |දෛවයෝගය! [සිංහල උපසිරසි සමඟ]

ජීවිතේ ලැබෙන සමහර දේවල් ඔයාගේ වාසනාව, එහෙමත් නැත්නම් ඔයාගේ ළඟම නෑදෑයෙක් ගේ, එහෙමත් නැත්නම් ඔයා ගොඩක් ආදරේ කරන කෙනෙක් ගේ වාසනාව නිසා ඔයාට ලැබුනා කියලා ජීවිතේ එක වතාවක්වත් හිතිලා ඇති. මං දන්නවා, මේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Anbanavan Asaradhavan Adangadhavan (2017) with Sinhala Subtitles |පරණ පාතාලේ...

සිම්බුගේ අලුත්ම ෆිල්ම් එක, පෞද්ගලිකව මම ආස කරන නලුවෙක් ඉතිං පුළුවන් ඉක්මනින් සබ් එක අරන් ආවා. ලයින් 2500ක් ලේසිනම් නෑ ඉතිං. ෆිල්ම් එක ගැනත් පොඩ්ඩක් විතර කියන්නම් මුලින්ම, නැත්නම් ෆිල්ම් එක අහක දායි....

View Article

Image may be NSFW.
Clik here to view.

iZombie [S03 : E13] with Sinhala Subtitles |හැමදේම කනපිට [සිංහල උපසිරැසි සමඟ]

ගොඩාක් වැඩ අස්සේ කරන්න කෙනෙක් නැතිම නිසා මේක කොහොමහරි ගොඩ දැම්මා. රවිඳු මලයත් කලින් කොටස් දෙකක් ගොඩ දාලා දුන්නා, බොහොම ස්තූතියි මලේ. මේ තමයි අයිසොම්බි තුන්වෙනි කතාමාලාවේ අන්තිම කොටස. එහෙනම් කතාව...

View Article

Image may be NSFW.
Clik here to view.

Wilson (2017) with Sinhala Subtitles |විල්සන් [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ දෙවෙනි උපසිරසි නිර්මාණය. පළවෙනි උපසිරසෙ තිබුන ගොඩක් අඩු පාඩු මම මේකෙදි හදාගත්ත කියල මම හිතනව. කොහොම උනත් පොඩි පොඩි අඩු පාඩු ඇති මම තාම උපසිරස කරණයට අලුත් නිසා. තව දෙයක් කියන්න ඕන විශේෂයෙන්ම....

View Article


Image may be NSFW.
Clik here to view.

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 14] with Sinhala Subtitles |සත්...

14 කොටස කුමරු හංගන රහස දැනගැනීම චේ ග්‍යුන්ව ලොකු කම්පනයකට පත් කරනවා. එලෙසම කුඩා කාලයේ පටන්ම තමන්ගේ ශරීරයේ කොටා ඇති වදන ඒ රහස් ලියවිල්ලට සම්බන්ධ දේ බව දැනගැනීම ඇයට තවත් පුදුමයක් වෙනවා. මේ අතර මෙය හිමි...

View Article

Image may be NSFW.
Clik here to view.

Going in Style (2017) with Sinhala Subtitles |වයසක උන්දෑලගේ බැංකු මංකොල්ලය.....

එහෙනම් ඔන්න තවත් සුපිරියක් අරගෙන එන්න සුදානම.සුපිරිම කොමඩියක් ගෙනාවේ මේ පාර.පොඩ්ඩක් විතාර පරක්කු වුනා කකුලක් කඩා ගත්ත නිසා.ඉතින් කකුල් කඩාගෙන අද තමා ඔන්න ඉවරකරේ කොහොමහරි.මේ ෆිලුම තිරගත වීම පටන්ගත්තේ මේ...

View Article


Image may be NSFW.
Clik here to view.

Eloise (2017) with Sinhala Subtitles |උරුමය සොයා එලෝයිස් උන්මත්තකාගාරයට!!...

ඉතින් ඔන්න අදත් සුපුරුදු විදිහටම ඔයාල වෙනුවෙන් උපසිරැසියක් අරගෙන ආවා.ඇත්තම කිව්වොත් සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න ලැබුනෙ.අන්තිමටම කලේ 2016 රිලීස් වෙච්ච Friend Request...

View Article

Image may be NSFW.
Clik here to view.

Don’t Kill It (2016) with Sinhala Subtitles |මරන්න හිතන්නවත් එපා!! [සිංහල...

ටික කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් ඔයාල හමුවෙන්න ආවෙ 2016 වර්ෂයේ තිරගතවුණු සලරුවක් අරගෙනයි. ඉතින් මේ වතාවෙ තෝරගත්තෙ Action | Comedy | Fantasy | Horror කියන ගණයන්ට වැටෙන ඇමෙරිකානු සිනමා නිර්මාණයක්. මේ සිනමාපටය...

View Article


Image may be NSFW.
Clik here to view.

Colony [S02 : E10] with Sinhala Subtitles |මෘගයින්ගේ උද්‍යානය [සිංහල උපසිරසි...

හොදයි ඔන්න එනෙම් 10 වෙනි කොටසත් අරගන ආවා. තව කොටස් තුනයි දෙවනි සීසන් එක අවසන් වෙන්න තියෙන්නේ. මතක ඇතිනේ පසුගිය කොටසින් බෝමන් පවුල නිතියෙන් පලායන්නන් බවට පත්උනා. මේ වෙනකොට විල්, කේටි සහ දරුවන් තිදෙනා...

View Article

Image may be NSFW.
Clik here to view.

27 Dresses (2008) with Sinhala Subtitles |සුන්දර දෙවෙනි මනමාලිය [සිංහල...

විවාහ වෙන දවස කියන්නේ හැම ගෑණු ළමයෙක්ම හීන මවන දවසක්. ඒ දවස එනකන් හැම ගෑණු ළමයෙක්ම ඇඟිලි ගැන ගැන ඉන්නේ. ජේන් නිකලස් කියන්නෙත් ඒ වගේ අහිංසක බලාපොරොත්තුවක් තියෙන ගෑණු ළමයෙක්. එයාට ඉන්නවා නංගි කෙනෙක්.පොඩි...

View Article

Image may be NSFW.
Clik here to view.

Tom and Jerry: Willy Wonka and the Chocolate Factory (2017) with Sinhala...

කොහොමද ඔයාලට? අද අරගෙන ආවේ මේ අවුරුද්දෙ අලුතින්ම නිකුත් වුන Tom And Jerry චිත්‍රපටියේ සිංහල උපසිරැසිය. Tom And Jerry:Willy Wonka and the Chocolate Factory. මේක නිකුත් වුනේ මේ මාසෙ දහවෙනිදා.. IMDB...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>