Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

iZombie [S03 : E13] with Sinhala Subtitles |හැමදේම කනපිට [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ගොඩාක් වැඩ අස්සේ කරන්න කෙනෙක් නැතිම නිසා මේක කොහොමහරි ගොඩ දැම්මා. රවිඳු මලයත් කලින් කොටස් දෙකක් ගොඩ දාලා දුන්නා, බොහොම ස්තූතියි මලේ. මේ තමයි අයිසොම්බි තුන්වෙනි කතාමාලාවේ අන්තිම කොටස. එහෙනම් කතාව පැත්තට හැරෙමු.

සොම්බි දිවයිනක් හදන වැඩේ ඇත්තටම වෙයිද ? නෑ ඒක වෙන්නේ නෑ. සේරම කනපිට හැරෙනවා. එයාලා වෙනම සොම්බි දිවයිනක් හදන්නේ නෑ. බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට කලින් සතියේ රවීගේ කලින් ලොක්කා මරලා දාලා තිබුනා. ඒකට හේතුව තමයි ඉලූෂන් කියලා වෛරස් එකක් ගැන එයා හොයන්න ගත්තු එක. වෛරස් එක පතුරවන්න ගත්තු කෙනා තමයි මෙයාව මරලා දාන්නේ. ඒ කවුරුවත් නෙමෙයි ඒ කෙනා ඉන්නේ filmo graves එකේ.

අනික් වැඩේ තමයි මේජර්ට සමුදීමේ සාදයක් තිබුනා. ඒකෙදී බෝම්බයක් පුපුරලා 12 දෙනෙක් මැරුණා. ඒ මේජර්ගේ යාළුවෝ. ඉතින් මේ නිසා මේජර් ආපහු සොම්බියෙක් වෙලා ආපහු සමාගමට බැඳෙන්න තීරණය කරනවා. අවසානයේ වෙන්නේ තවත් සොම්බි ජනගහනය වැඩිවෙන එක තමයි. ඉතින් ඔන්න ඔහොම තමයි මේ කොටස යන්නේ.

ඊලඟ කතාමාලාව මට නම් අරගෙන එන්න වෙන්නේ නෑ. වෙන උපසිරැසිකරුවෙක් මේක කරන්න බාරගත්තොත් එයා ඔයාලාට අනික් කතාමාලාවේ ඉඳන් උපසිරැසි අරගෙන එයි.

එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයවේවා!!

 Limitless (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>