Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 14] with Sinhala Subtitles |සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

14 කොටස

කුමරු හංගන රහස දැනගැනීම චේ ග්‍යුන්ව ලොකු කම්පනයකට පත් කරනවා. එලෙසම කුඩා කාලයේ පටන්ම තමන්ගේ ශරීරයේ කොටා ඇති වදන ඒ රහස් ලියවිල්ලට සම්බන්ධ දේ බව දැනගැනීම ඇයට තවත් පුදුමයක් වෙනවා. මේ අතර මෙය හිමි චේ ග්‍යුන් හට බව සැක කරන මව් රැජින මියොන්ග් හීව ඒ නිවසේ මෙහෙකාරියක් ලෙස එවනවා. මියොන්ග්හීව හඳුනගන්න චේ ග්‍යුන් කුමරුන් තමන්ගේ ශරීරයේ එම පච්චය ඇති බව දන්නා බව දැනගැනීමත් මියොන්ග්හීගේ පැමිණීමත් නිසා කළකිරීමට පත්වෙනවා. ඇය සිතන්නේ ඔවුන් සියලු දෙනාම මේ රහස් වචනය වෙනුවෙන් තමන්ව රවටන බවයි. මේ අතර බුද්ධිමත් සැලසුමක් අනුව යමින් ප්‍රධාන අමාත්‍යතුමා කුමරුන්ගේ සැඟවුම් ස්ථානය සොයාගන්නවා………

Seven Day Queen on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

           

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>